javascript hit counter

සියලු කෞතුකාගාර වසා දැමේ

සියලු කෞතුකාගාර වසා දැමේ

කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම කෞතුකාගාර අද (16) දින සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා දැනුම් දෙයි.

News – රජයේ නිල පුවත් වෙබ් අඩවිය

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *